තිමිර මන්දිර | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR2,520.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR840.00 with Koko

or make 6 interest free installments of LKR420.00 with HNB

or make 12 installments LKR210.00 with DFCC

or make 12 installments LKR210.00 with Commercial

Share

Thimira Mandira

Author: Charles Dickens, G. A. Nalani

ISBN Number: 9789553128607

Page Count: 912

Charles Dickens is recognized as a distinguished novelist and an author who delights readers. The novel Bleak House attests to this. According to Professor Hillis Miller, Dickens reveals a cross-section of English society during his lifetime. Compared to his other novels, this one presents a broader and more beautiful depiction of society. His sharp language and dramatic style describe events vividly. The social happenings are satirized and criticized. Many characters and the Jarndyce and Jarndyce case expose the corruption within society. The case's conclusion is entirely a farce.

Search Keywords: Thimira Mandira, Charles Dickens, G. A. Nalani, Sarasavi Publishers, ISBN 9789553128607, yevobay.com, Sri Lanka, Sinhala novels, Tamil novels, buy books Sri Lanka, A Tale of Two Cities, Victorian literature

තිමිර මන්දිර

කතෘ: චාල්ස් ඩිකන්ස් (Charles Dickens), ජී. ඒ. නාලනී (G. A. Nalani)

ISBN අංකය: 9789553128607

පිටු ගණන: 912

චාල්ස් ඩිකන්ස් සම්භාව්ය මෙන්ම පාඨකයා සතුටු කිරීමට සමත් නවකතාකරුවකු ලෙස විචාරකයෝ හඳුන්වති. බ්ලීක් හවුස් නවකතාව මේ බව හොඳින් සනාථ කරයි. මහාචාර්ය හිලිස් මිලර්ට අනුව ඩිකන්ස් තමා ජීවත් වූ වකවානුවේ ඉංග්රීසි සමාජයේ හරස් පැති කඩක් විදහා දක්වයි. ඔහුගේ අන් සැම නවකතාවකටම වඩා මෙමගින් සමාජය පිළිබඳ පුළුල් චිත්රයක් අලංකාර ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. තියුණු ලෙස භාවිතා කරන ඔහුගේ වාග් මාලාව තුළින් නාට්යමය විලාශයකින් එම සිද්ධි විස්තර කරයි. ඒ අතරම මෙම සමාජයේ සිදුවීම් විසුලු ආකාරයකින් උපහාසයට ලක් කරයි. ශ්රීමත් ලීසෙස්ටර් ඩෙඩ්ලක් බැරන්වරයාගේ සිට වීදිය අමදින ජෝ නම් අනාථ දරුවා දක්වා දක්වන එම චරිත කාර්මික විප්ලවය මගන් ඇති කළ දූෂණය සමාජය තුළ කාවැදී තිබුණු අයුරු පැහැදිලි කරයි. මේ කතාවේ එන බොහෝ චරිත පරම්පරා ගණනාවක් ඇදී යන ජාන්ඩයිස් සහ ජාන්ඩයිස් නඩුව නිසා පඹගාලක පැටලී සිරවී පිඩා විඳිති. නඩුව අවසාන වීමද මුළුමනින්ම විහිළුවකි.

සෙවුම් යතුරු පද: තිමිර මන්දිර, Thimira Mandira, චාල්ස් ඩිකන්ස්, Charles Dickens, ජී. ඒ. නාලනී, G. A. Nalani, සරසවි ප්‍රකාශකයෝ, Sarasavi Publishers, ISBN 9789553128607, yevobay.com, Sri Lanka, සිංහල නවකතා, Tamil novels, buy books Sri Lanka, A Tale of Two Cities, Victorian literature

திமிர மந்திர

ஆசிரியர்: சார்லஸ் டிக்கன்ஸ் (Charles Dickens), ஜி. ஏ. நாலனி (G. A. Nalani)

ISBN எண்: 9789553128607

பக்கங்கள்: 912

சார்லஸ் டிக்கன்ஸ் ஒரு புகழ்பெற்ற நாவலாசிரியர் மற்றும் வாசகர்களை மகிழ்ச்சியடையச் செய்யும் எழுத்தாளர் என விமர்சகர்கள் கூறுகின்றனர். பிளீக் ஹவுஸ் நாவல் இதனை நன்கு நிரூபிக்கிறது. பேராசிரியர் ஹிலிஸ் மில்லர் கூறியதுபோல, டிக்கன்ஸ் வாழ்ந்த காலத்தில் இங்கிலாந்து சமூகத்தின் பல்வேறு தரப்புகளை வெளிப்படுத்தியுள்ளார். அவரது மற்ற நாவல்களைவிட இந்த நாவல் சமூகத்தை விரிவாகவும் அழகாகவும் விவரிக்கிறது. அவரது கூர்மையான மொழி மற்றும் நாடகமயமான பாணி இந்த நிகழ்வுகளை விளக்குகிறது. சமூக நிகழ்வுகளை நகைச்சுவையாகவும் விமர்சனமாகவும் காட்டுகிறது. பல கதாபாத்திரங்கள் மற்றும் ஜாண்டைஸ் வழக்கு மூலம் சமூகத்தின் ஊழல் வெளிப்படுகிறது. வழக்கு முடிவும் முழுமையாக ஒரு நகைச்சுவையாகும்.

தேடல் விசைகள்: திமிர மந்திர, Thimira Mandira, சார்லஸ் டிக்கன்ஸ், Charles Dickens, ஜி. ஏ. நாலனி, G. A. Nalani, சரசவி பதிப்பகம், Sarasavi Publishers, ISBN 9789553128607, yevobay.com, Sri Lanka, தமிழ் நாவல்கள், සිංහල නවකතා, buy books Sri Lanka, A Tale of Two Cities, Victorian literature