වරවණ්ණනී | Randika Kadawathaarachchi | Reading Planet | Sri Lanka - yevobay.com

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,080.00 /book
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR360.00 with Koko

or make 6 interest free installments of LKR180.00 with HNB

or make 12 installments LKR90.00 with DFCC

or make 12 installments LKR90.00 with Commercial

Share

Warawannani

Brief Description:

Women are a nation that bears and endures.
From the day we were born, what do we endure?
When the three elders have left, both ears hear.
Then rashes and itching appear in the yellow hair.
At night, you can’t go alone on the main road.
Twelve years have passed with stomach pain.
Since then, there is always some kind of pain.
A man who tied me to a death knot must be welcomed.
From the little food, even the dirty clothes must be washed.
From there, you have to see everyone’s respect at Nandammala and Nanal.
Then come the unruly children.
They only have to raise their hands.
We have to endure.
Whether there is a child or not, there are problems.
We never get to do what we want.
From that day onwards, we do not live the way a person wants, but the way children want.
Eventually, to live by enduring changes from another woman.
Author Randika Kadawathaarachchi
Page Count 276
ISBN Number 9786245577132

This book is available for purchase at yevobay.com, Sri Lanka.

වරවණ්ණනී

සරළ විස්තරයක්:

ගෑණු අපි ඉවසන්න ම ඉපදිච්ච ජාතියක් බං.
අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනෙ බං කරන්නේ?
තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා.
ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා.
රෑක තොටක, මහ මගක තනියම යන්න නෑ.
අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව.
එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්.
කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරගෙන ඉන්න ඕන.
කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි.
එතැන ගිහින් නැන්දම්මලගෙ, නෑනලගෙ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි.
ඊට පස්සෙ වදපංකෝ දරුවෝ.
උන්ට තියෙන්නෙ හති අරින්න විතරයි.
අපි තමයි උස්සගෙන ඉන්න ඕනි.
දරුවෙක් උන්නත් ප්‍රශ්න, නැතැත් ප්‍රශ්න.
අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නෙ නෑ.
එදා ඉඳන් මිනිහට ඕනෑ විදියට නෙවේ ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ.
අන්තිමට ඉතින් කවදහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස්කම් විඳ විඳ මැරෙනකල් ම ජීවත් වෙන්නයි වෙන්නේ?
කතෘ රන්දික කඩවතආරච්චි
පිටු ගණන 276
ISBN අංකය 9786245577132

මේ කෘතිය yevobay.com වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගත හැක.

வரவண்ணனி

எழுத்தாளர் ரண்டிகா காடவத்தஆரச்ச்சி
பக்கங்கள் 276
ISBN எண் 9786245577132

இந்த புத்தகம் இலங்கையில் yevobay.com தளத்தில் கிடைக்கிறது.