11.11 – සිහිනයක් සැබෑ වීමට නියමිතයි | Sihinayak Sebeveemata Niyamithai

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,500.00 /1
Quantity
Total Price

or make 3 interest free instalments of LKR500.00 with Koko

or make 6 interest free installments of LKR250.00 with HNB

or make 12 installments LKR125.00 with DFCC

or make 12 installments LKR125.00 with Commercial

Share

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරගත හැකි බව විශ්වාසය තැබූ වාට්ටු අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවු අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා අපි ජීවත් වෙන්නේ අපේ සිතුවලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක්. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානමිනම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.