or make 3 interest free instalments of LKR500.00 with Koko
or make 6 interest free installments of LKR250.00 with HNB
or make 12 installments LKR125.00 with DFCC
or make 12 installments LKR125.00 with Commercial
මව්කිරි දීමට සූදානම් වන හා මව්කිරි දෙන මවුවරුන්ට ඇතිවන සියලු ගැටළු හා ඒවාට විසඳුම් සමගින් මවකට තනිවම මව්කිරි මව්කිරි දීම කළමනාකරණය කරගත හැකි පරිදි ප්‍රායෝගික කරුණු සහිතව සකසන ලද මව්කිරි දීම සම්බන්ධ සියලු දැනුම යාවත්කාලීනව කැටි කරගත් සිංහලෙන් ලියැවුණු මව්කිරි සම්බන්ධ ජනප්‍රියම මාර්ගෝපදේශය මෙයයි.
Breast Feeding අන්තර්ගතය: ආදරයේ ප්‍රාතිහාරය-මව්කිරි > මව් කිරි නිපදවීමේ ක්‍රියාවලිය > අපූරු නිෂ්පාදනාගාරය
4.රන්කිරි කටගාන නැකත
5.මව්කිරී දීමට ඉරියව් කිරීම හා සම්බන්ධ කිරීම
6.ගුඩුස් යැවීම හා කිරි වමනය යාම 7.
මව් කිරි දීමට වෙලාවක් කලාවක් ?
8.කිරි මදි වීම කහ වීම 9.
මව් කිරි දීමේදී මතු විය හැකි ගටලු සහ විසඳුම් 10.මව් කිරි දෙවීම 11.රැකියාවට යාම හා මව්කිරි දෙවීම 12.කැන්ගරු මව් සුරැකුම 13.මව් කිරි වැරීම 14.කිරි දෙන මවගේ පෝෂණය 15.දරුවා ලැබීමෙන් පසු මවගේ සෞඛ්‍ය සහ ව්‍යායාම 16.මව් කිරි දීම හා පවුල් සංවිධානය