or make 3 interest free instalments of Rs120.00 with Koko
or make 6 interest free instalments of Rs60.00 with HNB
or make 12 installments Rs30.00 with DFCC
or make 12 installments Rs30.00 with Commercial
MANDALA Colouring Book for Kids
මැන්ඩලා වර්ණ ගැන්වීම තුළින් - දරුවාගේ ශරීරය හා මනස ලිහිල් කරයි, සමාජය සමඟ සුහදව වැඩ කරයි. පෞරුෂය ගොඩනඟයි, හසුරු කුසලතා, හැඩතල හඳුනා ගැනීමට මනස පුරුදු කිරීම, නිර්මාණ ශීලීත්වය, ඉවසීම සහ අවධානය පිළිබඳ හැඟීම උත්තේජනය කිරීම, යහපත් සෞඛ්යය, සුවදායක නින්ද, බුද්ධිය සහ තර්කනය වර්ධනය කිරීම, විවේකය අර්ථවත් කර විනෝදාත්මක අත්දැකීමක් ලබා ගැනීමට උපකාරී වේ.
Coloring, in particular, mandalas promotes well-being at all ages. For children it is an activity that helps develop hand-eye coordination, trains the mind to recognize shapes, develops creativity, stimulates the sense of patience and attention, helps the development of intelligence and reasoning.