සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ | YEVO BAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR150.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR50.00 with Koko

or make 6 interest free installments of LKR25.00 with HNB

or make 12 installments LKR12.50 with DFCC

or make 12 installments LKR12.50 with Commercial

Share

පොත් විස්තරය

  • නම: සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ
  • කතෘ: ගයාන් චානුක විදානපතිරණ (Gayan Chanuka Vidanapathirana)
  • පිටු ගණන: 48
  • ISBN අංකය: 9789556862058

පොත පිළිබඳ විස්තර

“එකල්හි නර්මදා නාරජු භාග්යවතුන් වහන්සේ වෙන එළැඹ දණින් වැටී ඇඳිලි බැඳ ගෙණ “ස්වාමීනි, අපට වන්දනා කිරීමට කුමන හෝ වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා යාච්ඤා කළේය. භාග්යවතුන් වහන්සේ නර්මදා නදී තීරයේ සිරිපා සටහනක් තැබූ සේක. ඒ සිරිපා සටහන මුහුදු රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු යළි විවෘත වෙයි. මේ සිරිපා සටහන බොහෝ දෙනා ගේ මහා සත්කාර ලබයි.”

புத்தக விவரம்

  • பெயர்: சுனாபரந்த புண்ண மகா ரஹதன் வஹன்ஸே
  • ஆசிரியர்: கயான் சானுகா விதானபதிரானா (Gayan Chanuka Vidanapathirana)
  • பக்கங்கள்: 48
  • ISBN எண்: 9789556862058

புத்தக அறிமுகம்

“ஒருநாள் நர்மதா நதி கரையில் பக்தர்கள் வந்தபோது, ‘ஸ்வாமினி, எங்களுக்கு வணங்க எதாவது ஒன்றை தருமாறு’ என்று வேண்டிக் கொண்டனர். பக்தர்கள் நர்மதா நதி கரையில் ஒரு சிறப்பு சின்னத்தை வைத்தனர். அந்த சின்னம் கடல் அலை வந்தால் மூடப்படுகிறது. அலை சென்றதும் மீண்டும் திறக்கப்படுகிறது. இந்த சின்னம் பலருக்கு மிகப்பெரிய நன்மை அளிக்கிறது.”