වයලීන වික්‍රමය හතේ කල්ලියේ වික්‍රම 10 Wayaleena Wikramaya Secret Seven Book 10 Ewid Bluton

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR270.00 LKR300.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of LKR90.00 with Koko

or make 6 interest free instalments of LKR45.00 with HNB

or make 12 installments LKR22.50 with DFCC

or make 12 installments LKR22.50 with Commercial

Share

වයලීන වික්‍රමය හතේ කල්ලියේ වික්‍රම

හතේ කල්ලියේ වික්‍රම 10

Secret Seven Book 10

Ewid Bluton 



දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙනි. ඒ අතරතූර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් කොරා ගැනෙයි.

මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?

කුඩා බිලිඳකූ සිටි ‍්‍රෑම් කරත්නය හතේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්ද?


ISBN 978-624-6451-09-7