or make 3 interest free instalments of LKR116.67 with Koko
or make 6 interest free installments of LKR58.33 with HNB
or make 12 installments LKR29.17 with DFCC
or make 12 installments LKR29.17 with Commercial
ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත සෑම ජාතක කථාවක් ම ඉතා රමණීය වේ. විචිත්රවේ. ඒවා එකකට එකක් වෙනස් ය. එම කථා පුවත් අප සැම ගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් දායකවේ. මේ ජාතක කථා අතර සුවිශේෂී බෝධි සත්ව චරිත කථා කිහිපයක් ම දක්නට ලැබේ. එම බෝධි සත්ව චරිත කථා නිසි පරිදි අප රටේ වර්තමාන සමාජයේ අපේ සැදැහැතියන් අතරට නොයෑම මහත් වූ පාඩුවකි. තවද එම බෝධි සත්ව චරිත වෙන් වෙන් වශයෙන් ගෙණ සරල සිංහල බස් වහරකින් සම්පාදිත ග්රන්ථ ද අප රටේ දක්නට නැත. පැවතිය ද අතිශයින් ම ස්වල්පයකි.
කරුණු මෙසේ පවතින බැවින් අප හට හැකි අයුරින් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ඇති ප්රකට බෝධි සත්ව චරිත කථාවලින් සිවි, කපි, ඡද්දන්ත, වෙස්සන්තර, මඛාදේව ආදි ප්රමුඛ චරිත කථා කිහිපයක් හෝ ගෙණ වෙන වෙන ම කුඩා ග්රන්ථ වශයෙන් සම්පාදනය කිරීමට සිතක් පහළ විය. මේ එහි පළමු පියවරයි. ඉඩකඩ ලැබෙන ආකාරයට අනෙක් බෝධි සත්ව චරිත කථා ග්රන්ථ ද අනුක්රමයෙන් සම්පාදනය කර අපේ සැදැහැතියන් අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමි.
සිවි මහා රාජ චරිතය, Siwi Maha Raja Charithaya, ගයාන් චානුක විදානපතිරණ, Gayan Chanuka Vidanapathirana, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9789556864632
ஜாதக புத்தகங்களில் உள்ள ஒவ்வொரு ஜாதக கதையும் மிகவும் அழகானது மற்றும் வித்தியாசமானது. அந்த கதைகள் நமது வாழ்க்கையை வெற்றிகரமாக்க பல்வேறு விதங்களில் உதவுகின்றன. இந்த ஜாதக கதைகளில் சில முக்கியமான புத்தி சித்திர கதைகள் உள்ளன. அவை நமது சமகால சமூகத்தில் சரியான முறையில் பரவாதது ஒரு பெரிய இழப்பாகும். மேலும் அந்த புத்தி சித்திர கதைகள் தனித்தனியாக எளிய தமிழ் மொழியில் தொகுக்கப்பட்ட புத்தகங்களாக நமது நாட்டில் காணப்படவில்லை அல்லது மிகக் குறைவாகவே உள்ளன.
இத்தகைய சூழலில், ஜாதக புத்தகங்களில் உள்ள பிரபலமான புத்தி சித்திர கதைகளில் சிலவற்றை சிவி, கபி, சதந்த, வெஸ்ஸந்தர, மகாதேவா போன்ற முக்கிய கதாபாத்திரங்களுடன் தனித்தனியாக சிறிய நூல்களாக தொகுக்க எண்ணம் வந்துள்ளது. இது அதன் முதல் படியாகும். மற்ற புத்தி சித்திர கதைகள் தொடர்ச்சியாக தொகுக்கப்பட்டு நமது மக்களுக்கு வழங்கப்படும் என நம்புகிறோம்.
சிவி மகா ராஜா சரிதாயா, Siwi Maha Raja Charithaya, கயான் சானுக விதானபதிரணா, Gayan Chanuka Vidanapathirana, தயவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9789556864632